විශේෂිත නිපුණතා සේවකයෙකු ලෙසට යමෙකු වැඩ කිරීමට හෝ බඳවා ගැනීමට බලාපොරොත්තු වන්නේද?
අපගේ සහාය ඇතිව සේවකයින් හා සේවායෝජකයින් යන දෙපිරිසටම විශේෂිත නිපුණතා සේවක වැඩ සටහන මාර්ගයෙන් ප්‍රතිලාභ ලබාගත හැකිය.
2025 ජූලි 4 වෙනිදා
2025 ජූනි 30 වෙනිදා
2025 ජූනි 17 වෙනිදා
2025 මැයි 20 වෙනිදා
2025 මාර්තු 31 වෙනිදා
2025 මාර්තු 14 වෙනිදා
2025 පෙබරවාරි 13 වෙනිදා
2025 ජනවාරි 24 වෙනිදා
2025 ජනවාරි 24 වෙනිදා
2024 දෙසැම්බර් 20 වෙනිදා
2024 දෙසැම්බර් 13 වෙනිදා
2024 නොවැම්බර් 26 වෙනිදා
2024 නොවැම්බර් 7 වෙනිදා
2024 ඔක්තෝබර් 24 වෙනිදා
2024 ඔක්තෝබර් 24 වෙනිදා
2024 අගෝස්තු 21 වෙනිදා
2024 අගෝස්තු 21 වෙනිදා
2024 අගෝස්තු 21 වෙනිදා
2024 අප්‍රේල් 25 වෙනිදා
2024 අප්‍රේල් 17 වෙනිදා
FY2023 (අප්‍රේල් 2023-මාර්තු 2024) සඳහා සැලසුම් කරන ලද විදේශයන්හි රැකියා වෙළඳ පොළ අවස්ථා සහ ජපන් රැකියා ගැලපීමේ අවස්ථා අවසන් වී ඇත.
2024 පෙබරවාරි 19 වෙනිදා
අපි අතිරේක විදේශයන්හි රැකියා වෙළඳ පොළ අවස්ථා පැවැත්වීමට තීරණය කර ඇත්තෙමු.
2023 දෙසැම්බර් 1 වෙනිදා
ජපන් රැකියා ගැලපීමේ අවස්ථා සහ විදේශයන්හි රැකියා වෙළඳ පොළ අවස්ථා පිළිබඳ තොරතුරු යාවත්කාලීන කර ඇත.
2023 මාර්තු 31 වෙනිදා
ජපන් රැකියා ගැලපීමේ අවස්ථා පිළිබඳ තොරතුරු යාවත්කාලීන කර ඇත.
2023 මාර්තු 1 වෙනිදා
SSWTSC (විශේෂිත නිපුණතා සේවක සමස්ත සහාය මධ්‍යස්ථානය) 2021 මාර්තු අවසානයේ මෙහෙයුම් නතර විය. ඊට පසු කරුණාකර ආගමන තොරතුරු මධ්‍යස්ථානය අමතන්න.
වැඩසටහන හඳුන්වා දෙන වීඩියෝ
වැඩසටහන් හැඳුන්වීම් වීඩියෝව
සටහන: SSWTSC (විශේෂිත නිපුණතා සේවක සමස්ත සහාය මධ්‍යස්ථානය) 2021 මාර්තු අවසානයේ මෙහෙයුම් නතර විය.
විශේෂිත නිපුණතා සේවක වැඩසටහනේ වෘතිමය ක්ෂේත්‍ර 12 පිළිබඳව වන වීඩියෝ
විශේෂිත නිපුණතා සේවක වැඩසටහනේ වෘත්තීමය ක්ෂේත්‍ර 12 හි ඇති වාසි සහ ප්‍රධානතම කරුණු වීඩියෝ හරහා ඉගෙන ගන්න.
මෙම වීඩියෝව, 2020 දෙසැම්බර් මස පළ කරන ලදී. යන්ත්‍ර කොටස් සහ මෙවලම් කර්මාන්ත, කාර්මික යන්ත්‍රෝපකරණ කර්මාන්ත, සහ විදුලි, ඉලෙක්ට්‍රෝනික හා තොරතුරු කර්මාන්ත යනාදි ක්ෂේත්‍ර තුන, 2022 මැයි මාසයේදී, යන්ත්‍ර කොටස් සහ මෙවලම්/කාර්මික යන්ත්‍රෝපකරණ/විදුලි, ඉලෙක්ට්‍රෝනික හා තොරතුරු කර්මාන්ත වශයෙන් නිර්මාණය කිරීමට ඒකාබද්ධ කරන ලදී.
විශේෂිත නිපුණතා සේවක වැඩසටහනට අදාළ පරීක්ෂණ පිළිබඳ තොරතුරු
විශේෂිත නිපුණතා සේවක වැඩසටහන පිළිබඳව
විශේෂිත නිපුණතා සේවක පදිංචිය පිළිබඳ තත්වය ලබා ගන්නේ කෙසේද
නිරන්තර අසනු ලබන ප්‍රශ්න
ආගමන තොරතුරු මධ්‍යස්ථානය
විශේෂිත නිපුණතා සේවක පදිංචිය පිළිබඳ තත්වය යටතේ වැඩ කිරීමට කැමති විදේශිකයන්ට තමන්ට නොතේරෙන ක්‍රියා පටිපාටි ගැන යමක් ඇත්නම් ඇමතුම් මධ්‍යස්ථානයට දුරකථන ඇමතුමක් ලබා දිය හැකිය. ලිපි ලේඛන කටයුතු සහ වෙනත් ක්‍රියා පටිපාටින් පිරවීම පිණිස එයට සහාය විය හැකිය.
දුර: 0570-013904
(VoIP, PHS, ජාත්‍යන්තර ඇමතුම්: 03-5796-7112)
ව්‍යාපාරික දින සහ වේලාවන්: සඳුදා–සිකුරාදා, පෙ.ව.8:30 – ප.ව.5:15
විදේශිකයන් සඳහා දෛනික ජීවින ආධාරක ද්වාරයක්
විදේශිකයන් සඳහා දෛනික ජීවින ආධාරක ද්වාරය (ජපානයේ ආගමන සේවා ඒජන්සි වෙබ් අඩවියේ) ජපානයේ මනසේ සාමයෙන් ජීවත් වීමට අවශ්‍ය සහ වැදගත් දේවල් ඔබට දන්වන වෙබ් අඩවියකි. විවිධ භාෂාවලින් ලියා ඇති , ජපන් රජයෙන් දැනුම්දීම් සහ වෙනත් තොරතුරු මෙයින් සොයාගත හැකිය.
විශේෂිත නිපුණතා සේවක වැඩසටහන් මාර්ගෝපදේශක පොත
(ජපන් පමණි)
මාර්ගෝපදේශන පොත 2023 සැප්තැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කරන ලදී.
අවස්ථාවන් පිළිබඳ තොරතුරු
විශේෂිත නිපුණතා සේවක දිශානති සැසි
තමා ජපානය තුළ හෝ ඉන් බැහැර පදිංචි විදේශීකයා නම්, විශේෂිත නිපුණතා සේවක පදිංචිය පිළිබඳ තත්වය විදේශිකයින්ට ජපානයේ සේවය කිරීමට ඉඩ සලසන දිශානති සැසියකට සහභාගී විය හැකිය.
සුවිශේෂිත කර්මාන්ත සහ අනෙකුත් සංවිධාන සඳහා වගකිව යුතු ජපාන රජයේ අමාත්‍යාංශ විසින් පවත්වනු ලබන අවස්ථා
ජපාන රජයේ අමාත්‍යාංශ මගින් සත්කාරිත්වය ලබා දෙන විශේෂිත නිපුණතා සේවක වැඩසටහනට සම්බන්ධ සුවිශේෂිත කර්මාන්ත සඳහා අවස්ථාවන්ගැන සොයා බලන්න.