- ගෘහය
- විශේෂිත නිපුණතා සේවක වැඩසටහන පිළිබඳව
- "විශේෂිත නිපුණතා සේවක" පදිංචිය පිළිබඳ තත්වය යනු කුමක්ද?
"විශේෂිත නිපුණතා සේවක" පදිංචිය පිළිබඳ තත්වය යනු කුමක්ද?
නිපුණතා සේවාස්ථ පුහුණුව යනු කුසලතා ලබා ගැනීම සඳහා පදිංචිය පිළිබඳ තත්වය වන අතර, නමුත් විශේෂිත නිපුණතා සේවක පදිංචිය යනු වැඩ කිරීම සඳහා වන පදිංචිය පිළිබඳ තත්වය.
සුවිශේෂිත කුසලතා සේවක (i) පදිංචිය පිළිබඳ තත්වය
- ඔබට මුලුමනින් වසර පහක් ජපානයේ වැඩ කළ හැකිය.
- ඔබට ඔබේ පවුල ජපානයට ගෙන ඒමට නොහැකිය.
- ඔබට ජපන් කම්කරුවන්ට සේම සමාන වැටුපක් ලැබේ.
- ඔබට ජපන් භාෂාව පිළිබඳ පුහුණුව ලැබේ.
- ඔබට විවිධ ආකාර වූ සහයෝග ඔබේ සමාගම වෙතින් ලබා ගත හැක.
සුවිශේෂිත කුසලතා සේවක (ii) පදිංචිය පිළිබඳ තත්වය
- කාල සීමා නොමැත
- ඔබේ පවුල ඔබට ජපානයට ගෙන යා හැකිය.
විශේෂිත නිපුණතා සේවක (i) මාර්ගයෙන් ආවරණය වන රැකියා ක්ෂේත්‍ර
විශේෂිත නිපුණතා සේවක (i) වැඩසටහන යටතේ පහත සඳහන් ක්ෂේත්‍ර 19 තුළ කාර්යන් කිරීමට පුද්ගලයින්ට අවස්ථාව ලබා දේ.
-

හෙද සත්කාර
ශාරීරික ආබාධ සහිත පුද්ගලයින්ට උපකාර කිරීම් සපයන රැකියාවන්
-

ගොඩනැගිලි පිරිසිදු කිරීම
ගොඩනැගිලි ඇතුළත පිරිසිදු කිරීම් රැකියා
-

ඉදිකිරීම් කර්මාන්තය
නිවාස, ගොඩනැගිලි සහ වෙනත් ඉදිකිරීම් කරන රැකියා
-

කාර්මික නිෂ්පාද කර්මාන්තය
කොටස් නිර්මාණක රැකියා, යනාදිය.
-

නැව් තැනීම සහ නැව් යන්ත්‍රෝපකරණ කර්මාන්ත
නැව් තැනීමේ රැකියා
-

මෝටර් රථ අලුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම
මෝටර් රථ පරීක්ෂා කිරීම හා නඩත්තු කිරීම් රැකියා
-

ගුවන් සේවා කර්මාන්තය
ගුවන් යානා වෙත ගමන් මලු ප්‍රවාහනය කිරීම සහ ගුවන් යානා පරීක්ෂා කිරීම හා නඩත්තු කිරීම් රැකියා
-

හෝටල් කර්මාන්තය
හෝටල් අමුත්තන් පිළිගැනුම් ස්ථානයන්හි වැඩ ක්‍රියාකාරකම් සහ අමුත්තන් සමඟ කටයුතු කිරීම් රැකියා
-

මෝටර් රථ ප්‍රවාහන ව්‍යාපාර කර්මාන්තය
මෙම රැකියා ක්ෂේත්රයට භාණ්ඩ සහ මිනිසුන් ප්‍රවාහනය කිරීම සඳහා ට්‍රක් රථ සහ කුලී රථ පැදවීම ඇතුළත් වේ.
-

දුම්රිය
මෙම රැකියා ක්ෂේත්රයට දුම්රිය නඩත්තු කිරීම සහ දුම්රිය ක්‍රියාත්මක කිරීම ඇතුළත් වේ.
-

කෘෂිකර්මාන්තය
එළවළු වැවීම, එළවළු හා වෙනත් නිෂ්පාදනයන්හි අස්වැන්න නෙළීම සහ ඌරන්, ගවයන්, කුකුළන් සහ වෙනත් සතුන් ඇති කිරීම් කරන රැකියා
-

ධීවර හා ජලජීවී වගාව
මත්ස්‍ය ඇල්ලීම සහ මත්ස්‍ය ඇති කිරීම් රැකියා
-

ආහාර හා බීම නිෂ්පාදනය
ආහාර පිළියෙළ කිරීම් රැකියා
-

ආහාර සේවා කර්මාන්තය
අපි මේ අවස්ථාවේ නව අයදුම්පත් භාර ගැනීම සිදු නොකරන්නෙමු.
ගනුදෙනුකාර සේවාවන් වෙනුවෙන් රැඳී සිටීම් සහ අවන්හල් යනාදියේ ආහාර රැගෙන පිළිගැන්වීම
-

වන කර්මාන්තය
මෙම රැකියා ක්ෂේත්රයට වන රෝපන හා වන කළමනා කරණය කිරීම ඇතුළත් වේ.
-

දැව කර්මාන්තය
මෙම රැකියා ක්ෂේත්රයට දැව සැකසුම් ඇතුළත් වේ.
-

සම්පත් ප්‍රතිචක්‍රීකරණ ක්ෂේත්රය
අපද්‍රව්‍ය සැකසුම් කම්හලක අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සහ නිසි ලෙස බැහැර කිරීම සම්බන්ධ රැකියා
සටහන:
・විස්තර පිටුව සකස් වෙමින් පවතී. -

ලිනන් සේවා ක්ෂේත්රය
හෝටල් සහ රෝහල් සඳහා කුලියට දී ඇති ලිනන් රෙදි (ඇතිරිලි, තුවා ආදිය) එකතු කිරීම සහ සේදීම සම්බන්ධ රැකියා
සටහන:
・විස්තර පිටුව සකස් වෙමින් පවතී. -

සැපයුම් ගබඩා ක්ෂේත්රය
සැපයුම් ගබඩාවල භාණ්ඩ ලබා ගැනීම, නැව්ගත කිරීම සහ ගබඩා කිරීම ඇතුළත් රැකියා
සටහන:
・විස්තර පිටුව සකස් වෙමින් පවතී.
විශේෂිත නිපුණතා සේවක (ii) මාර්ගයෙන් ආවරණය වන රැකියා ක්ෂේත්‍ර
විශේෂිත නිපුණතා සේවක (ii) වැඩ සටහන යටතේ පහත ක්ෂේත්‍ර 11 ක කාර්ය කිරීමට පුද්ගලයින්ට ඉඩ ප්‍රස්ථාව ලබා දේ.
-

ගොඩනැගිලි පිරිසිදු කිරීම
ගොඩනැගිලි ඇතුළත පිරිසිදු කිරීම් කළමනාකරණය කිරීම
-

ඉදිකිරීම් කර්මාන්තය
නිවාස, ගොඩනැගිලි සහ වෙනත් ඉදිකිරීම් කටයුතු කළමනාකරණය කිරීම් රැකියා
-

කාර්මික නිෂ්පාද කර්මාන්තය
කොටස් නිර්මාණක කළමනාකරණය කිරීම්, යනාදිය.
-

නැව් තැනීම සහ නැව් යන්ත්‍රෝපකරණ කර්මාන්ත
නැව් තැනීම් ක්‍රියාවලීන් කළමනාකරණය කිරීම
-

මෝටර් රථ අලුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම
මෝටර් රථ පරීක්ෂා කිරීම හා නඩත්තු කිරීම් කළමනාකරණය කිරීම්
-

ගුවන් සේවා කර්මාන්තය
ගුවන් යානා වෙත ගමන් මලු ප්‍රවාහනය කිරීම සහ ගුවන් යානා පරීක්ෂා කිරීම හා නඩත්තු කිරීම් කළමනාකරණය කිරීම්
-

හෝටල් කර්මාන්තය
හෝටල් අමුත්තන් පිළිගැනුම් ස්ථානයන්හි වැඩ ක්‍රියාකාරකම් සහ අමුත්තන් සමඟ කටයුතු කිරීම් කළමනාකරණය කිරීම්
-

කෘෂිකර්මාන්තය
එළවළු වැවීම, එළවළු හා වෙනත් නිෂ්පාදනයන්හි අස්වැන්න නෙළීම සහ ඌරන්, ගවයන්, කුකුළන් සහ වෙනත් සතුන් ඇති කිරීම් කරන කළමනාකරණය කිරීම්
-

ධීවර හා ජලජීවී වගාව
මත්ස්‍ය ඇල්ලීම සහ මත්ස්‍ය ඇති කිරීම් කළමනාකරණය කිරීම්
-

ආහාර හා බීම නිෂ්පාදනය
ආහාර පිළියෙළ කිරීම් කළමනාකරණය කිරීම්
-

ආහාර සේවා කර්මාන්තය
ගනුදෙනුකාර සේවාවන් වෙනුවෙන් රැඳී සිටීම් සහ අවන්හල් යනාදියේ ආහාර රැගෙන පිළිගැන්වීම් කළමනාකරණය කිරීම්