වැඩසටහන හඳුන්වා දෙන වීඩියෝ

වැඩසටහන් හැඳුන්වීම් වීඩියෝව

සුවිශේෂිත කුසලතා සේවක වැඩසටහන පිළිබඳ දළ විශ්ලේෂණයක් නරඹා ජපානයේ සැබවින්ම සේවය කරන ජපන් නොවන ප්‍රවීණ සේවකයින්ට සවන් දෙන්න.

විශේෂිත නිපුණතා සේවක වැඩසටහනේ වෘතිමය ‌ක්ෂේත්‍ර 12 පිළිබඳව වන වීඩියෝ

විශේෂිත නිපුණතා සේවක වැඩසටහනේ වෘත්තීමය ක්ෂේත්‍ර 12 හි ඇති වාසි සහ ප්‍රධානතම කරුණු වීඩියෝ හරහා ඉගෙන ගන්න.
මෙම වීඩියෝව, 2020 දෙසැම්බර් මස පළ කරන ලදී. යන්ත්‍ර කොටස් සහ මෙවලම් කර්මාන්ත, කාර්මික යන්ත්‍රෝපකරණ කර්මාන්ත, සහ විදුලි, ඉලෙක්ට්‍රෝනික හා තොරතුරු කර්මාන්ත යනාදි ක්ෂේත්‍ර තුන, 2022 මැයි මාසයේදී, යන්ත්‍ර කොටස් සහ මෙවලම්/කාර්මික යන්ත්‍රෝපකරණ/විදුලි, ඉලෙක්ට්‍රෝනික හා තොරතුරු කර්මාන්ත වශයෙන් නිර්මාණය කිරීමට ඒකාබද්ධ කරන ලදී.

2023 අගෝස්තු මස පහත සඳහන් ක්ෂේත්‍ර නවය විශේෂිත නිපුණතා සේවක (ii) වැඩසටහනට ඇතුලත් කරන ලදි ගොඩනැගිලි පිරිසිදු කිරීම, යන්ත්‍ර කොටස් සහ මෙවලම් කර්මාන්තය/කාර්මික යන්ත්රෝපකරණ/විදුලි, ඉලෙක්ට්‍රෝනික හා තොරතුරු කර්මාන්තය, මෝටර් රථ අලුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම කර්මාන්තය, ගුවන් සේවා කර්මාන්තය, නවාතැන් කර්මාන්තය, කෘෂිකර්මාන්තය, ධීවර හා ජලජීවී වගාව කර්මාන්තය, ආහාර හා බීම නිෂ්පාදනය කර්මාන්තය, ආහාර සේවා කර්මාන්තය. වෙල්ඩින් කිරීම හැර නැව් තැනීම සහ නැව් යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයයේ සියලුම වැඩ කාණ්ඩ ද එකතු කරන ලදී.

සාත්තු සේවා ක්ෂේත්‍රය

ගොඩනැගිලි පිරිසිදු කිරීම් කළමනාකරණ ක්ෂේත්‍රය

යන්ත්‍ර කොටස් සහ මෙවලම් ක්ෂේත්‍රය

කාර්මික යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රය

විදුලි හා ඉලෙක්ට්‍රොනික තොරතුරු ආශ්‍රිත කාර්මික ක්ෂේත්‍ර

ඉදිකිරීම් ක්ෂේත්‍රය

නැව් තැනීම සහ නැව් යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රය

මෝටර් රථ අළුත්වැඩියා සහ නඩත්තු ක්ෂේත්‍රය

ගුවන් සේවා ක්ෂේත්‍රය

නවාතැන් ක්ෂේත්‍රය

කෘෂිකාර්මික ක්ෂේත්‍රය

ධීවර හා ජලජීවී වගා ක්ෂේත්‍රය

ආහාර හා බීම නිෂ්පාදන ක්ෂේත්‍රය

ආහාර සේවා ක්ෂේත්‍රය