- ගෘහය
- විශේෂිත නිපුණතා සේවක වැඩසටහන පිළිබඳව
- "විශේෂිත නිපුණතා සේවක" පදිංචිය පිළිබඳ තත්වය යනු කුමක්ද?
- විශේෂිත නිපුණතා සේවක (ii)
නවාතැන් ක්ෂේත්‍රය
විශේෂිත නිපුණතා සේවක (ii)
නවාතැන් ක්ෂේත්‍රය
හෝටල් අමුත්තන් පිළිගැනුම් ස්ථානයන්හි වැඩ ක්‍රියාකාරකම් සහ අමුත්තන් සමඟ කටයුතු කිරීම් රැකියා
රැකියා අන්තර්ගතය
නවාතැන්, පහසුකම් ස්ථානයන්හි පිළිගැනීමේ පීඨ රැකියා, සැලසුම්කරණය හා අලවි කරණය, මහජන සම්බන්ධතා, ආපන ශාලාවන්හි පාරිභෝගික සේවා ඇ.තුළුව නවාතැන් පහසුකම් සේවා ලබා දීම් ආශ්‍රිත ව්‍යාපාර කටයුතු ඇතුළුව බහුවිධ සේවා නියුක්තකයින් මෙහෙයුමි කටයුතු
මානව සම්පත් ප්‍රමිතීන්
ප්‍රවීණතා මට්ටම
නවාතැන් ක්ෂේත්‍රය යෙහි විශේෂිත නිපුණතා සේවක (ii) ඇගයීම් පරීක්ෂණය
කාර්ය පළපුරුද්ද
අයදුම්කරුවන්ට පිළිගැනීමේ පීඨ රැකියා, සැලසුම්කරණය හා අලවිකරණය මහජන සම්බන්ධතා, ආපන ශාලාවන්හි පාරිභෝගික සේවා ඇ.තුළුව නවාතැන් ක්ෂේත්‍ර කටයුතු පිළිබඳ පළපුරුද්ද ඇතුළුව බහුවිධ සේවා නියුක්තකයින් මෙහෙයුමි කටයුතු.