විශේෂිත නිපුණතා සේවක (ii)
ආහාර හා බීම නිෂ්පාදන ක්ෂේත්‍රය

ආහාර පිළියෙළ කිරීම් රැකියා

රැකියා අන්තර්ගතය

සියලුම ආකාරයේ ආහාර පාන නිෂ්පාදන කාර්ය (ආහාර පාන නිෂ්පාදනය සහ සැකසීම “මධ්‍යසාර පාන හැර” සහ ආරක්ෂාව සහ සනීපාරක්ෂාව සහතික කිරීම) මෙන්ම අදාළ කළමනාකරණ කාර්යයන්

මානව සම්පත් ප්‍රමිතීන්

ප්‍රවීණතා මට්ටම

ආහාර හා බීම නිෂ්පාදන ක්ෂේත්‍රය යෙහි විශේෂිත නිපුණතා සේවක (ii) ප්‍රවීණතා පරීක්ෂණය

කාර්ය පළපුරුද්ද

ආහාර හා බීම නිෂ්පාදන ක්ෂේත්‍රයේ බහු සේවකයින්ට උපදේශණ ලබා දෙමින් මෙහෙයුම් කටයුතු වල යෙදෙන පළපුරුද්දක් අයදුම් කරුවන්ට අවශ්‍ය වේ.

සිද්ධි අධ්‍යයනය