FY2024 (අප්‍රේල් 2024-මාර්තු 2025) සඳහා අවස්ථාවන් පිළිබඳ තොරතුරු

ජපාන රජයේ අමාත්‍යාංශ, පළාත් පාලන ආයතන, විදේශීය රාජ්‍යන් සහ අනෙකුත් සංවිධාන විසින් සත්කාරකත්වය සපයනු ලබන විශේෂිත නිපුණතා සේවක වැඩසටහනට අදාළ අතීත අවස්ථා පිළිබඳව සොයා බලන්න.

විශේෂිත කර්මාන්ත සඳහා වගකිම දරන ජපාන රාජ්‍ය අමාත්‍යාංශ

පළාත් පාලන ආයතන

විදේශ රාජ්‍යන් සහ වෙනත් සංවිධාන

විශේෂිත කර්මාන්ත සඳහා වගකිම දරන ජපාන රාජ්‍ය අමාත්‍යාංශ

ජපාන රජයේ අමාත්‍යාංශ මගින් සත්කාරකත්වය සපයන විශේෂිත නිපුණතා සේවක වැඩසටහනට අදාළ කර්මාන්ත-විශේෂිත අවස්ථා  ගැන දැන ගැනීමට මෙතැන ක්ලික් කරන්න.

ගොඩනැගිලි පිරිසිදු කිරීම් කළමනාකරණ ක්ෂේත්‍රය

අවස්ථාවන් නාමය සාමාජික සමාගම්, රැකියා සොයන්නන් සහ අදාළ සංවිධාන සඳහා විශේෂිත නිපුණතා සේවක වැඩසටහනේ ගොඩනැගිලි පිරිසිදු කිරීමේ කළමනාකරණ ක්ෂේත්‍රය සඳහා වන දෙවන රැකියා ගැලපීමේ අවස්ථාව
අවස්ථා කංඩායම
)
රැකියා ගැලපීමේ අවස්ථා (සමාගම් සහ රැකියා සොයන්නන් අතර ද්වි-මාර්ග සන්නිවේදනය ප්‍රවර්ධනය කිරීමේ සිදුවීම්)
කාලසටහන 2024 ඔක්තෝබර් 29, අඟහරුවාදා, පෙ.ව. 11:00 – ප.ව. 4:00
සත්කාරක ක්‍රමය පුද්ගල සම්මුඛ සාකච්ඡා
ස්ථානය 4 වන මහල,ගොඩනැගිලි නඩත්තු කයිකන් ශාලාව, 5-12-5 Nishinippori, Arakawa-ku, Tokyo
සංවිධායක ජපාන ගොඩනැගිලි නඩත්තු සංගමය
අවස්ථාවන් නාමය විශේෂිත නිපුණතා සේවක ගොඩනැගිලි පිරිසිදු කිරීම් කළමනාකරණ ක්ෂේත්‍රය සඳහා රැකියා ගැලපීමේ අවස්ථා
අවස්ථා කංඩායම
)
රැකියා ගැලපීමේ අවස්ථා (සමාගම් සහ රැකියා සොයන්නන් අතර ද්වි-මාර්ග සන්නිවේදනය ප්‍රවර්ධනය කිරීමේ සිදුවීම්)
කාලසටහන 2024 සැප්තැම්බර් 2 වන දින සඳුදා පෙ ව. 10:00 සිට ප.ව. 4:00
සත්කාරක ක්‍රමය පුද්ගල සම්මුඛ සාකච්ඡා
ස්ථානය ගොඩනැගිලි නඩත්තු කයිකන් ශාලාව (අරකාවා, තොකියෝ)
සංවිධායක ජපාන ගොඩනැගිලි නඩත්තු සංගමය

ගුවන් සේවා ක්ෂේත්‍රය

අවස්ථාවන් නාමය විශේෂිත නිපුණතා සේවක වැඩසටහන යටතේ ගුවන් සේවා ක්ෂේත්‍රය පිළිබඳව අවබෝධතාව වැඩිදියුණු කිරීමේ සම්මන්ත්‍රණ සහ රැකියා ගැලපීමේ අවස්ථා (ගුවන්තොටුපල භූමිය හැසිරවීමේ රාජකාරි)
අවස්ථා කංඩායම රැකියා ගැලපීමේ අවස්ථා (සමාගම් සහ රැකියා සොයන්නන් අතර ද්වි-මාර්ග සන්නිවේදනය ප්‍රවර්ධනය කිරීමේ සිදුවීම්)/ වැඩසටහන් පැහැදිලි කිරීමේ සම්මන්ත්‍රණ
කාලසටහන 2024 අගෝස්තු 3 වන දින සෙනසුරාදා ප.ව. 1:00 සිට ප. ව. 4:00
2024 අගෝස්තු 24 වන දින සෙනසුරාදා පෙ.ව. 11:00 සිට ප. ව. 4:00
සත්කාරක ක්‍රමය මාර්ගස්තව සහ පුද්ගලිකව
ස්ථානය (2024 අගෝස්තු 3 වන දින) ෆුකුඔකා චිතොසෙ (නව චිතොසේ ගුවන් තොටුපල) (2024 අගෝස්තු 24 වන දින)
සංවිධායක

ගුවන් සේවා ජාල සැලසුම් දෙපාර්තමේන්තුව, ගුවන් සේවා ජාල අංශය, සිවිල් ගුවන් සේවා කාර්යාංශය, ඉඩම්, යටිතල පහසුකම්, ප්‍රවාහන හා සංචාරක අමාත්‍යාංශය (MLIT)

සටහන:
මෙම අවස්ථාව සංවිධායකයින් වෙනුවෙන් HITO-Communications Inc. විසින් කළමනාකරණය කරනු ලැබේ.

නවාතැන් ක්ෂේත්‍රය

අවස්ථාවන් නාමය රැකියා වෙළඳ පොළ සහ රැකියා ගැලපීමේ අවස්ථා
අවස්ථා කංඩායම රැකියා වෙළඳ පොළ (ජපන් භාෂාව පාසල්වල නවාතැන් කර්මාන්තය රැකියා ඉල්ලුම් ප්‍රකාශණ සංමන්ත්‍ර) / රැකියා ගැලපීමේ අවස්ථා (නවාතැන් කර්මාන්තය සහ රැකියා සොයන්නන් අතර සන්නිවේදනය වර්ධනය කිරීමට අදහස් කරන අවස්ථා)
කාලසටහන 2024 දෙසැම්බර් 18 බදාදා, පෙ.ව. 9:30 – ප.ව. 3:30  (දේශීය වේලාව)
සත්කාරක ක්‍රමය පුද්ගලිකව සහ මාර්ගගතව (Zoom)
ස්ථානය වියට්නාම් (හැනෝයි)
සංවිධායක ජපාන සංචාරක ඒජන්සිය
අවස්ථාවන් නාමය රැකියා වෙළඳ පොළ සහ රැකියා ගැලපීමේ අවස්ථා
අවස්ථා කංඩායම රැකියා වෙළඳ පොළ (ජපන් භාෂාව පාසල්වල නවාතැන් කර්මාන්තය රැකියා ඉල්ලුම් ප්‍රකාශණ සංමන්ත්‍ර) / රැකියා ගැලපීමේ අවස්ථා (නවාතැන් කර්මාන්තය සහ රැකියා සොයන්නන් අතර සන්නිවේදනය වර්ධනය කිරීමට අදහස් කරන අවස්ථා)
කාලසටහන ශ්‍රී ලංකා : 2024 නොවැම්බර් 4 වන සඳුදා, පෙ.ව. 9:30 – ප.ව. 3:30 
සත්කාරක ක්‍රමය පුද්ගලිකව සහ මාර්ගගතව (Zoom)
ස්ථානය ශ්‍රී ලංකා (කොළඹ)
සංවිධායක ජපාන සංචාරක ඒජන්සිය
අවස්ථාවන් නාමය රැකියා වෙළඳ පොළ සහ රැකියා ගැලපීමේ අවස්ථා
අවස්ථා කංඩායම රැකියා වෙළඳ පොළ (ජපන් භාෂාව පාසල්වල නවාතැන් කර්මාන්තය රැකියා ඉල්ලුම් ප්‍රකාශණ සංමන්ත්‍ර) / රැකියා ගැලපීමේ අවස්ථා (නවාතැන් කර්මාන්තය සහ රැකියා සොයන්නන් අතර සන්නිවේදනය වර්ධනය කිරීමට අදහස් කරන අවස්ථා)
කාලසටහන (1) ඉන්දියාව: 2024 සැප්තැම්බර් 24 අඟහරුවාදා පෙ.ව. 9:30 – ප.ව. 3:30 දේශීය වේළාව
(2) නේපාලය: 2024 සැප්තැම්බර් 26 බ්‍රහස්පතින්දා පෙ.ව. 9:30 – ප.ව. 3:30 දේශීය වේළාව
සත්කාරක ක්‍රමය පුද්ගලිකව සහ මාර්ගගතව (Zoom)
ස්ථානය (1) ඉන්දියාව (දිල්ලිය) (2) නේපාලය (කත්මණ්ඩු)
සංවිධායක ජපාන සංචාරක ඒජන්සිය

කෘෂිකාර්මික ක්ෂේත්‍රය

අවස්ථාවන් නාමය කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විදේශිකයින් (නේපාලය) සඳහා වන පුද්ගල දිශානති සැසි සහ උපදේශන
අවස්ථා කංඩායම රැකියා වෙළඳ පොළ (ආයතනික දිශානති අවස්ථා)
කාලසටහන 2024 දෙසැම්බර් 6 සිකුරාදා, දෙසැම්බර් 8 ඉරිදා
සත්කාරක ක්‍රමය පුද්ගල සම්මුඛ සාකච්ඡා
ස්ථානය නේපාලය කත්මණ්ඩු
සංවිධායක ජාතික කෘෂිකාර්මික මණ්ඩලය
අවස්ථාවන් නාමය කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විදේශිකයින් (ඉන්දියාව) සඳහා වන පුද්ගල දිශානති සැසි සහ උපදේශන
අවස්ථා කංඩායම රැකියා වෙළඳ පොළ (ආයතනික දිශානති අවස්ථා)
කාලසටහන 2024 අගෝස්තු 26 වන දින සඳුදා, අගෝස්තු 27 වන දින අඟහරුවාදා
සත්කාරක ක්‍රමය පුද්ගල සම්මුඛ සාකච්ඡා
ස්ථානය ඉන්දියාව
සංවිධායක ජාතික කෘෂිකාර්මික මණ්ඩලය

පළාත් පාලන ආයතන

පළාත් පාලන ආයතන විසින් සත්කාරකත්වය සපයන විශේෂිත නිපුණතා සේවක වැඩසටහනට අදාළ අවස්ථා ගැන දැන ගැනීමට මෙතැන ක්ලික් කරන්න.

තොකියෝමහානාගරික රාජ්‍ය පාලනය

අවස්ථාවන් නාමය තෝකියෝ විශේෂිත නිපුණතා සේවක රැකියා ගැලපුම් ආධාරක වැඩසටහන
අවස්ථා කංඩායම (1) විදේශීකයන් සඳහා: පූර්ව රැකියා සම්මන්ත්‍රණ සහ පුද්ගල සමාගම් හඳුන්වාදීම
(2) සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා: වැඩසටහන් දිශානති සැසි සහ පුද්ගල අපේක්ෂකයින් හඳුන්වා දීම
කාලසටහන (1) විදේශීය පුරවැසියන් සඳහා: : බඳවා ගැනීම් සිදු කරමින් පවතී. අවසන් දිනය තීරණය කර නොමැත.
(2) සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා: 2024 අප්‍රේල් අග සිට දෙසැම්බර් අවසානය දක්වා
සත්කාරක ක්‍රමය පුද්ගලිකව සහ මාර්ගගතව
ස්ථානය තොකියෝමහානාගරික රාජ්‍ය පාලනය
සංවිධායක තොකියෝමහානාගරික රාජ්‍ය පාලනය
අවස්ථාවන් නාමය තෝකියෝ Kaigo ගමන් බලපත්‍රය (KaiTo)
අවස්ථා කංඩායම (1) තෝකියෝ හෙද සාත්තු සේවා සමාගම් සහ ලියාපදිංචි ආධාරක සංවිධානවල රැකියා ගැළපීම් සහාය සඳහා දිශානති සැසිය
(2) තෝකියෝ Kaigo ගමන් බලපත්‍රය සඳහා දිශානති සැසිය (KaiTo)
කාලසටහන (1) 2024 නොවැම්බර් 8 සිකුරාදා, පෙ.ව. 10:00 – ප.ව. 4:00
(2) 2024 ඔක්තෝබර් 22 අඟහරුවාදා පෙ.ව. 10:30 – පෙ.ව. 11:00, ප.ව. 2:00 – ප.ව. 3:00,
     2024 නොවැම්බර් 5 අඟහරුවාදා පෙ.ව.10:30 – පෙ.ව.11:00, ප.ව. 2:00 – ප.ව. 3:00,
     2024 දෙසැම්බර් 3 අඟහරුවාදා පෙ.ව. 10:30 – පෙ.ව. 11:00, ප.ව. 2:00 – ප.ව. 3:00
සත්කාරක ක්‍රමය (1) පුද්ගලිකව
(2) මාර්ගස්තව
ස්ථානය තොකියෝමහානාගරික රාජ්‍ය පාලනය (තෝකියෝ මහා නාගරික රාජ්‍ය පාලන කාර්මික වෙළඳ මධ්‍යස්ථානය Hamamatsucho-kan)
සංවිධායක තොකියෝමහානාගරික රාජ්‍ය පාලනය
සටහන:
• මෙම අවස්ථාව සංවිධායකයන් වෙනුවෙන් Adecco විසින් කළමනාකරණය කරනු ලැබේ.

ඉබරකි ප්‍රාන්තය

අවස්ථාවන් නාමය ඉබරාකි ප්‍රාන්තයේ විශේෂිත නිපුණතා සේවක වැඩසටහන යටතේ හෙද සාත්තු සේවා ක්ෂේත්‍රයේ විදේශිකයින් සඳහා රැකියා ගැළපීම් සහාය සඳහා මාර්ගගත දිශානති සැසිය
අවස්ථා කංඩායම වැඩසටහන් දිශානති සැසි
කාලසටහන 2024 සැප්තැම්බර් 26 බ්‍රහස්පතින්දා ප.ව. 2:00 – ප.ව. 3:00
2024 ඔක්තෝබර් 28 සඳුදා ප.ව. 2:00 – ප.ව. 3:00
2024 නොවැම්බර් 26 අඟහරුවාදා ප.ව. 2:00 – ප.ව. 3:00
සත්කාරක ක්‍රමය මාර්ගගත 
සංවිධායක ඉබරකි ප්‍රාන්තය
සටහන:
• මෙම අවස්ථාව සංවිධායකයන් වෙනුවෙන් Adecco විසින් කළමනාකරණය කරනු ලැබේ.

තොචිගි ප්‍රාන්තය

අවස්ථාවන් නාමය විශේෂිත නිපුණතා සේවක වැඩසටහන යටතේ හෙද සාත්තු සේවා ක්ෂේත්‍රයේ විදේශිකයන් සඳහා රැකියා ගැලපීම.
අවස්ථා කංඩායම ව්‍යාපාර සඳහා: වැඩසටහන් දිශානති සැසි සහ තනි පුද්ගල රැකියා අපේක්ෂකයින් හඳුන්වාදීම
කාලසටහන 2024 අප්‍රේල් අග සිට දෙසැම්බර් අවසානය දක්වා
සත්කාරක ක්‍රමය පුද්ගලිකව සහ මාර්ගගතව
ස්ථානය තොචිගි ප්‍රාන්තය
සංවිධායක තොචිගි ප්‍රාන්තය

විදේශ රාජ්‍යන් සහ වෙනත් සංවිධාන

විදේශීය රජයන් විසින් සත්කාරකත්වය සපයන විශේෂිත නිපුණතා සේවක වැඩසටහනට අදාළඅවස්ථා සඳහා මෙතැන ක්ලික් කරන්න.

ඉන්දියාව

අවස්ථාවන් නාමය India-Japan Skill Connect – Opportunities in Manufacturing Industries
අවස්ථා කංඩායම නිෂ්පාදන කර්මාන්තය සඳහා සම්මන්ත්‍රණ (කාර්මික නිෂ්පාදන භාණ්ඩ නිෂ්පාදනය, නැව් තැනීම සහ නැව් යන්ත්‍රෝපකරණ කර්මාන්ත ආහාර හා බීම නිෂ්පාදනය)
කාලසටහන 2024 අගෝස්තු 22, බ්‍රහස්පතින්දා, ප.ව. 3:00 – ප.ව. 4:00 (ජපාන වේලාවෙන්)
සත්කාරක ක්‍රමය සැසිය පෞද්ගලිකව පවත්වනු ලබන අතර ජපානයේ ඉන්දීය තානාපති කාර්යාලයේ යූ ටියුබ් නාලිකාව හරහා සජීවීව විකාශය කෙරේ.
ස්ථානය ජපානයේ ඉන්දීය තානාපති කාර්යාලය
2-2-11 කුඩන් මිනාමි, චියෝඩකු, තෝකියෝ
සංවිධායක ජපානයේ ඉන්දීය තානාපති කාර්යාලය, SEEF, JITCO, JETRO