රැකියා වෙළඳ පොළ

රැකියා වෙළඳ පොළ අවසන් විය. සහභාගී වීමට ස්තූතියි.

රැකියා වෙළඳ පොළ ආවස්ථා විශේෂිත නිපුණතා සේවක වැඩසටහන යටතේ ජපානයේ වැඩ කිරීමට කැමති පුද්ගලයින් සහ ජපන් සමාගම් අතර සම්මුඛ පරීක්ෂණ සැසි සපයනු ලබයි.
ජපන් සමාගම් සමඟ කතා බස් කිරීමට කැමති පුද්ගලයින්ට ලියාපදිංචි වීම පිණිස අපි උනන්දු කරමු.
සමාගමක් ඔබ සමඟ කතා බස් කිරීමට අවශ්‍ය නම්, සම්මුඛ පරීක්ෂණ වේලාව අපි ඔබ වෙත දන්වන්නෙමු.
ඔබගේ නිවසේ හෝ වෙනත් ස්ථානයක සිට ඔන්ලයින් මගින් ඔබට සහභාගී විය හැකිය.

රැකියා වෙළඳ පොළ අවස්ථා

සම්මුඛ පරීක්ෂණ සැසි යනු කුමන්ද?

  1. සම්මුඛ පරීක්ෂණ සැසි මගින් විශේෂිත නිපුණතා සේවක වැඩසටහන සම්බන්ධයෙන් පහසුවෙන් තේරුම් ගැනීම සිදු කරනු ලබයි. 
  2. බොහෝ ජපන් සමාගම්, වෘතීන් සම්බන්ධයෙන් ප්‍රකාශයන් කරනු ලබයි.
  3. ඔබට එම ආවස්ථා දිනයේදී සමාගමේ පුද්ගලයින්ගෙන් ජපන් භාෂාවෙන් ප්‍රශ්න ඇසීමට හැකි වනු ඇත.

* විශේෂිත නිපුණතා සේවක වැඩසටහන සම්බන්ධයෙන් විස්තර වීඩියේ දර්ශණ උප ශීර්ෂ යටතේ භාෂා 12 කින් පෙන්නුම් කරයි.
(පිලිපීන, ඛමෙර්, නේපාල, මොන්ගෝලීයානු, ඉන්දුනීසියානු, වියට්නාම්, තායි, සිංහල, උස්බෙකිස්ථානු, හින්දි, බෙංගාලි, ඉංග්‍රීසි භාෂාවන්)
* "විශේෂිත නිපුණතා සේවක ක්‍රමය යටතේ වැඩ කිරීමට උනන්දුවක් දක්වන" පුද්ගලයින්ට සහභාගී විය හැකිය.
* විභාගයට තවමත් පෙනී නොසිටි අයට සහභාගී විය හැක.

රැකියා වෙළඳ පොළ ආවස්ථන දිනයන්

විදේශයන්හි රැකියා වෙළඳ පොළ අවස්ථා
ප්‍රථම විදේශයන්හි රැකියා වෙළඳ පොළ ආවස්ථිකය 2022 නොවැම්බර් 26 (සෙනසුරාදා), 27 (ඉරිදා)
දෙවන විදේශයන්හි රැකියා වෙළඳ පොළ ආවස්ථිකය 2023 පෙබරවාරි 4 (සෙනසුරාදා) 5 (ඉරිදා)

රැකියා වෙළඳ පොළ ආවස්ථිකයන් පැවැත්වීමට සැලසුම් කර ඇති රටවල් (රටවල් 11 කි) පිලිපීනය, කාම්බෝජය, නේපාලය, මොන්ගෝලියාව, ඉන්දුනීසියාව, වියට්නාමය, තායිලන්තය, ශ්‍රී ලංකාව, උස්බෙකිස්තානය, ඉන්දියාව සහ බංගලදේශය

සටහන:
・ දිනයන් වෙනස් වීමට භාජනය විය හැකිය.

ආවස්ථික කාල සටහන

වෙිලාව (ජපානයේ සම්මත වෙිලාව)ආවස්ථිකයේ අන්තර්ගතය
පෙ.ව.11:00 – ප.ව.5:30 තොරතුරු සැසියේදී විශේෂිත නිපුණතා සේවක වැඩ සටහන සම්බන්ධයෙන් විස්තර කෙරේ
පෙ.ව.11:00 – ප.ව.7:00 පමණ තොරතුරු සැසියේදී ජපාන සමාගම් සම්බන්ධයෙන් විස්තර කෙරේ (සමාගම් 14 ක් පමණ)

සටහන:
・විස්තර ඇසීමට කැමති සමාගම තෝරන්න.

ඉල්ලුම් පත්‍ර

අයදුම් පත්‍ර භාර ගැනීම අවසන් විය.

අදාල රටවල්

රැකියා වෙළඳ පොළ ආවස්ථිකයන් රටවල් 11 කදී සිදු කරනු ලබයි.පිලිපීනය, කාම්බෝජය, නේපාලය, මොන්ගෝලියාව, ඉන්දුනීසියාව, වියට්නාමය, තායිලන්තය, ශ්‍රී ලංකාව, උස්බෙකිස්ථානය, ඉන්දියාව, බංගලදේශය.එක් එක් භාෂාවෙන් තොරතුරු බැලීමට අවශ්‍ය නම්, "භාෂා තේරීම" බොත්තම ක්ලික් කරන්න.මේනුවෙහි සටහන් වී නොමැති භාෂාවන් පිණිස පහත බලන්න.

අයදුම් පත්‍ර භාර ගැනීම අවසන් විය.